Latest Movie :
Home » » Total Recall (2012)

Total Recall (2012)


පෘථිවිය විනාශ වී යෑම නිසා වෙනත් ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් කොට්ඨාසයක් සිටිනවා, මෙවැනිම තවත් මිනිසුන් කණ්ඩායමක් තමන්ට වාසි ලබාගත හැකි මිනිසුන්ගේ මතකය නැති කර, ඔවුන්වත් තමන්ගේ හමුදාවට ඇතුල් කරගනිමින් පෘථිවියේ මිනිසුන් වාසය කරන ජනපදය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා, මෙම හමුදාවේ සොල්දාදුවන් තමයි රොබෝවරු. මෙම හමුදාවට ඇතුල් කරගැනීමට සැරසෙන ඩග්ලස් නැමති තැනැත්තාට යම් කිසි අකරතැබ්බයක් වී ඔහුගේ අලුත් මතකය හා පැරණි මතකය අතර තැනක හිරවෙනවා, ඉන්පසු ඔහු තමන්ගේ පැරණි මතකය සොයාගෙන ජනපදයේ මිනිසුන්ව ආරක්ෂා කිරීම සඳහා අනෙක් හමුදාව සමග කරන විශාල සටනක් තමයි කතාවේ දිගහැරෙන්නේ...

මෙතනින් ගන්න(900MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger