Latest Movie :
Home » » Lawless (2012)

Lawless (2012)


ෆ්රෑන්ක්ලීන් කියල නගරයක් තියෙනවා. ඒ නගරයේ ඉන්න මිනිස්සු හරියට කවුබෝයිල වගේ කට්ටියක්. මේ නගරයේ හොදම වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරන කට්ටියක් ඉන්නවා ඒ තමයි මම කලින් කියපු සහොදරයන් තිදෙනා. ඔවුන් කාලයක් යනකොට රජය විසින් ඔවුන්ගෙ නිෂ්පාදන තහනම් කරනවා. පස්සෙ ඔවුන් හොර රහසේ ගුණාත්මක භායයෙන් යුක්තයි කියල මත්පැන් කට්ටියට විකුණුනවා. ඒ අතරේ එක එක ප්‍රශ්න වෙනවා. ඒ ප්‍රශ්න නිසා ඔවුන්ට විශාල වශයෙන් හානි සිදුවෙනවා. ‍ගොඩක් අය කියන්නෙ මේ පවුල හරිම ශක්තිමක් කාටවත් නැතිකරන්න බැරි පවුලක් කියල. ඒත් එක්තරා පුද්ගලයෙක් නිසා ඔවුන්ට විශාල හානියක් සිදුවෙනවා. ඒත් ඒක දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා...

මෙතනින් ගන්න(700MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger