Latest Movie :
Home » » Looper (2012)

Looper (2012)


වත්මන් ලොවේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමය සොයාගෙන නැහැ. නමුත් වසර තිහක් පමණ ගතවූ පසුව කාලයය හරහා ගමන් කිරීමේ ක්‍රමයක් මිනිසුන් විසින් සොයා ගන්නවා. නමුත් එය නීති විරෝදී ක්‍රියාවක් වෙනවා. නමුත් එක්තරා අපරාද කල්ලියක් විසින් 2074 දී මේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමය සොයා ගෙන ඒ හරහා ඔවුන්ගේ යම් යම් සතුරන් මේ යන්ත්‍රය හරහා අතීතයට එවනු ලබනවා. ඒ වෙනත් දෙයකට නෙමෙයි ඔවුන්ව ඝාතනය කරල දාන්න. ඒ සඳහා විශේෂී මනුස්ස කොටසක් ඔවුන් විසින් අතීත කාලයේ සුදානමින් තියනවා, ඔවුන්ව තමයි looper (ලුපර්ස් ලා ) යනුවෙන් හඳුන්වන්නේ. එක් දිනක් වර්තමානයේ ජිවත් වෙන ලුපර් කෙනෙක් හට ඝාතනය කිරීමට පුත්ගලයෙක්ව වර්තමානයෙන් එවනු ලබනවා. නමුත් යම්කිසි හේතුවක් නිසා මෙම පුද්ගලයාව ඝාතනය කරන්න මේ ලුපර් හැට නොහැකි වෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේම වර්තමාන පුද්ගලයායි එසේ පැමිණිලා තියෙන්නේ. මේ වර්තමානයෙන් පැමිණි පුද්ගලයාගේ එකම අරමුණ වෙන්නේ තාමගේ බිරිඳ ඝාතනය කරනු ලැබූ "රේන්-කිලර්" නමැති පුත්ගලයාව කුඩා කාලයේම ඝාතනය කරල දාන්න. මෙම "රේන්-කිලර්" කියන පුත්ගලයාට විශේෂී හැකියාවක් තියෙනවා...

මෙතනින් ගන්න(550MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger