Latest Movie :
Home » , » Eega (2012)

Eega (2012)


ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා බින්දු කියලා, ඒ ගෑනු ලමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නවා නානි කියලා කොල්ලෙක්, නානි බින්දුට හරි ආදරෙයි. බින්දුත් නානිට කැමතියි. ඒත් පෙන්නන්නෙ නැහැ. ඒ අතරේ තව සුදීප් කියලා බින්දුව කපටිකමෙන් ලබා ගන්න හදන දුෂ්ඨයෙක් ඉන්නවා.. මේ සුදීප් බින්දුව ලබා ගන්න තියෙන දැඩි උවමනාව නිසා එක දවසක් නානි ව අරගෙන ගිහින් මරනවා. එදා තමයි බින්දු නානිට ආදරෙයි කියලා කියන දවස. ඒත් ඒක අහන්න නානි ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. හැබැයි නානි මැරුනට ඊලඟ ආත්මේ මැස්සෙක් වෙලා ආපහු ඉපදෙනවා.. මේ මැස්සට තමන්ගෙ ගිය ආත්මේ ටිකෙන් ටික මතක් වෙනවා.. ඊට පස්සෙ තමයි මැස්සා සුදීප් කියන දුෂ්ඨයගෙන් පලිගන්න යන්නේ..

මෙතනින් ගන්න(500MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger