Latest Movie :
Home » » Maximum Conviction (2012)

Maximum Conviction (2012)


CIA කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා මම රහස් ගොඩනැගිල්ල ඇතුල එනව. මෙයාලට ඕන කරන්නෙ ඒකෙ හිරකරන් ඉන්න සිරකරුවෙක්ව එලියට ගන්න. සිරකරුවෙක් කිව්වට සිරකාරියක් හොදේ… මෙයා ගාව තියනව ඉතාමත් වටිනා රහසි ගත තොරතුරක්. ඉතින් මේ තොරතුර තියෙන්නෙ එයාගෙ හමට යටින් හංගල තියන චිප් එකක්. මේක එසේ මෙසේ චිප් එක්ක් නෙමෙයි. කෙල්ල මැරුනොත් චිප් එකේ තොරතුරු ගන්න බැරි වෙනව, ඉතින් කොහොමහරි කට්ටියට ඕනෙ කෙල්ලව පන පිටින්මෙතනින් එලියට ගෙනියන්න. ඒ චිප් එකේ ඇතුලත් වෙන ඔච්චරටම වැදගත් වෙන තොරතුර මොකද්ද කියල ඔයාලම බලන්න...

මෙතනින් ගන්න(600MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger