Latest Movie :
Home » » Chernobyl Diaries (2012)

Chernobyl Diaries (2012)


චෙර්නෝබල් න්‍යෂ්ටික ප්‍රති-ක්‍රියාකාරකය පිපිරීම නිසා ප්‍රිප්යාට් නගරය විශාල ව්‍යසනයකට මුහුණ පෑවා.ඒ නගරයේ තිබූ හැම දෙයක්ම සුනු විසුනු වී ගිය අතර ඒ ප්‍රදේශය අවුරුදු ගානක් ඉදන් අතහැරලා දාපු නගරයක්.කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් මේ නගරෙට යූරී කියලා හමුදාවේ වැඩ කෙනෙක්ගේ උදව් ඇතිව මේ නගරේ සවාරියක් යනවා.එයාලා ගිය නමුත් නගරේ අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කියලා ප්‍රධාන දොර‍ටුවෙන් මෙයාලට යන්න දෙන්නේ නෑ.ඉතින් මේ කට්ටිය හොර පාරකින් නගරෙට පනිනවා.කිසිදු ජීවයක් නොමැති තරම් වූ මේ නගරය ඔවුන්ට සියැසින්ම දැකගත හැකිවෙනවා.මොවුන්ට මේ පාළුවට ගිය නගරෙදි ගැටළු ‍රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.මොවුන්ට නැවත මේ නගරෙන් පිටවෙන්න හැකිවෙයිද?

මෙතනින් ගන්න(600MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger