Latest Movie :
Home » , » Brave (2012)

Brave (2012)


ෆර්ගස් කියලා ස්කොට්ලන්තේ රජ කෙනෙක් ඉන්නවා,ඔහු සහ ඔහුගේ ‍රැජිණ ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනේට දුන්නක් තැගි කරනවා.ඔවුන්ගේ දූ කුමරියගේ නම් මෙරිඩා,ඔන්න ඉතින් මේ පුංචි මෙරිඩා දුන්නෙන් විදින හැටි ඉගෙන ගනිමින් සිටින අතරතුර අත්භූත නිල් පාට එලි වගයක් දකිනවා,ඔය අතරේ මෝර්ඩු කියලා විශාල වලහෙක් මොවුන්ගේ පවුලට පහර දෙනවා,මෙරිඩා තම මව් ‍රැජිණ සමග පලා ගොස් තම පියා මෝර්ඩුත් සමග සටන් කරන හැටි බලන් ඉන්නවා,ඒ ඇතිවන සටනින් ෆර්ගස් රජුගේ කකුලක් අහිමි වෙනවා.

අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුමරියව විවාහ කර දෙන කාලයත් පැමිනිලා.කුමරියව විවාහ කර දීම සදහා සියළුම වංශවතුන්ව ‍රැස්කර තරගයක් පවත්වනවා.ඒත් මෙරිඩා කුමරිය දැන්ම විවාහ විය නොහැකි බව පවසනවා,ඊටපස්සේ අම්මගේ හිත වෙනස් කරන්න මායාකාරියක් මෙරිඩා කුමරියට හූනියමක් දෙනවා,හුනියමෙන් අම්මගේ හිත වෙනස් වෙයිද?


මෙතනින් ගන්න(600MB)

Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger