Latest Movie :
Home » , » ParaNorman (2012)

ParaNorman (2012)


නෝමන් කියලා පොඩි ළමයෙක් ඉන්නවා, මෙයාට උපතින්ම ලොකු හැකියාවක් හම්බවෙනවා ඒ තමයි මියගිය ජීවීන්ගේ ආත්ම සමග කතාකරන්න පුළුවන් වීම, මේ ළමයට ඒ මැරුණු මිනිස්සු පේන්නත් පටන්ගන්නවා. ඒත් එයා මේ ගැන කියන හැම කෙනෙක්ම මෙයා බොරුකාරයෙක් කියලා හිතලා මෙයාට විහිළු කරනවා, එයාගේ පවුලේ අයවත් එයාව විශ්වාස කරන්නේ නෑ, එයාගේ මාමා කෙනෙක් ඉන්නවා එයාටත් මේ හැකියාවම තියෙනවා, මාමා මේ ළමයට කතාවක් කියනවා, ඒ තමයි නපුරු මායාකාරියකගේ ශාපයක් මේ නගරයට වැදිලා එක දවසකදී හොල්මන් අවතාර ගොඩක් මේ නගරයට එනවා කියන එක. ඒක නවත්වන විදියත් මාමා මෙයාට කියලා දෙනවා. ඒත් අතරමගදී මාමා මැරෙනවා. මෙයා මේ ශාපය නවත්වන වැඩේ කරන්න තනියම යනකොට මෙයාට හොඳ කණ්ඩායමක් හම්බවෙනවා, ඒ තමයි මෙයාගේ හොඳම යාලුවා, යාලුවාගේ අයියා, මෙයාට පාසැලේ ඉන්න ලොකුම තරහාකාරයා, ඒ වගේම මෙයාට අපේ අක්කා වගේම හොඳ හැකර කටක් තියෙන අක්කා කෙනෙකුත් ඉන්නවා. මේ කණ්ඩායම එකතු වෙලා නපුරු මායාකාරියගේ ශාපයෙන් හැමෝවම බේරගන්න සිදුවීමක් තමයි තියෙන්නේ..

මෙතනින් ගන්න(600MB)
Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger