Latest Movie :
Home » » Stolen (2012)

Stolen (2012)


විල් හා වින්සන්ට් ඇතුලු කණ්ඩායම බැංකුවක් මංකොල්ලකන්න පැලැන් එකක් හදනවා.මොවුන් මොවුන්ගේ සැලැස්මේ හැටියට තමන්ගේ වැඩේ නිම කරනවා.ඒ කියන්නේ බැංකුව මංකොල්ලකනවා.ඩොලර් මිලියන 10ක් විතර මොවුන් සොරකම් කරනවා.නමුත් අතර මගදි වෙන සිදුවිමක් කණ්ඩායම දෙකට බෙදෙනවා.විල් තනිවෙන අතර වින්සට් ඇතුළු අනිත් කණ්ඩායම පැන යනවා.විල් ව පොලිසියට හසුවෙනවා.විල් ගාව තමයි හොරකම් කරපු සල්ලි සියල්ලක්ම තියෙන්නේ.නමුත් විල්ව පොලිසිය අත්අඩංගුවට ගන්න විටදි ඔහුගාව මුදල් තියෙන්නේ නෑ.විල්ට වසර 8කට සිරදඩුවම් නියම වෙනවා.පොලිසිය හා මොවුත් එක්ක හොරකම් කරපු වින්සට් පවා හිතන්නේ විල් පොලිසියට හසුවෙන්න කලින් සල්ලි ටික කොහේ හරි හංගන්න ඇති කියලා.විල් හංගපු සල්ලි ගන්න වින්සට් උපායක් කල්පනා කරනවා.ඒක නම් හොද එකක් වෙන්නේ නෑ.ඇත්තටම ඒ උපාය මොකක්ද?එතකොට ඇත්තටම විල් පොලිසියට හසුවෙන්න කලින් මුදල් සැගවුවද?

මෙතනින් ගන්න(700MB)

Share this article :

Post a Comment

සිංහල යුනිකේත පරිවර්තකය

අපි ගැන ලියන්න

Review http://highspeedmoviez.blogspot.com on alexa.com
 
Copyright © 2013. Check Out Here - All Rights Reserved
Blog Created And Published by A.A.S.D.Maduwantha
Proudly powered by Blogger