වත්මන් ලොවේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමය සොයාගෙන නැහැ. නමුත් වසර තිහක් පමණ ගතවූ පසුව කාලයය හරහා ගමන් කිරීමේ ක්‍රමයක් මිනිසුන් විසින් සොයා ගන්නවා. නමුත් එය නීති විරෝදී ක්‍රියාවක් වෙනවා. නමුත් එක්තරා අපරාද කල්ලියක් විසින් 2074 දී මේ කාලය හරහා ගමන් කිරීමේ ක්‍රමය සොයා ගෙන ඒ හරහා ඔවුන්ගේ යම් යම් සතුරන් මේ යන්ත්‍රය හරහා අතීතයට එවනු ලබනවා. ඒ වෙනත් දෙයකට නෙමෙයි ඔවුන්ව ඝාතනය කරල දාන්න. ඒ සඳහා විශේෂී මනුස්ස කොටසක් ඔවුන් විසින් අතීත කාලයේ සුදානමින් තියනවා, ඔවුන්ව තමයි looper (ලුපර්ස් ලා ) යනුවෙන් හඳුන්වන්නේ. එක් දිනක් වර්තමානයේ ජිවත් වෙන ලුපර් කෙනෙක් හට ඝාතනය කිරීමට පුත්ගලයෙක්ව වර්තමානයෙන් එවනු ලබ
Stolen (2012)
Posted by highspeedmoviez
Posted on 7:50 PM
with No comments
විල් හා වින්සන්ට් ඇතුලු කණ්ඩායම බැංකුවක් මංකොල්ලකන්න පැලැන් එකක් හදනවා.මොවුන් මොවුන්ගේ සැලැස්මේ හැටියට තමන්ගේ වැඩේ නිම කරනවා.ඒ කියන්නේ බැංකුව මංකොල්ලකනවා.ඩොලර් මිලියන 10ක් විතර මොවුන් සොරකම් කරනවා.නමුත් අතර මගදි වෙන සිදුවිමක් කණ්ඩායම දෙකට බෙදෙනවා.විල් තනිවෙන අතර වින්සට් ඇතුළු අනිත් කණ්ඩායම පැන යනවා.විල් ව පොලිසියට හසුවෙනවා.විල් ගාව තමයි හොරකම් කරපු සල්ලි සියල්ලක්ම තියෙන්නේ.නමුත් විල්ව පොලිසිය අත්අඩංගුවට ගන්න විටදි ඔහුගාව මුදල් තියෙන්නේ නෑ.විල්ට වසර 8කට සිරදඩුවම් නියම වෙනවා.පොලිසිය හා මොවුත් එක්ක හොරකම් කරපු වින්සට් පවා හිතන්නේ විල් පොලිසියට හසුවෙන්න කලින් සල්ලි ටික කොහේ හරි හංගන්න ඇති
Labels:
Action
Resident Evil Damnation (2012)
Posted by highspeedmoviez
Posted on 7:45 PM
with No comments
Resident Evil: Damnation (Biohazard: Damnation ජපානය තුළ). අපි අද මේ ලෑස්තිය එය ඔබට සිංහල සමගින් තිලිණ කරන්නට. ඔබට හුරු පුරුදු Resident Evil සජීවී ක්‍රියාදාම චිත්‍රපට පෙළෙහි මෙන්ම අම්බ්‍රෙල්ලා සමාගමෙන් නිපදවන ලද මාරක වෛරසයක් හා සබැඳිව මෙහි කතාව දිව යනවා. නමුත් මතක තබාගන්න මෙය එකී චිත්‍රපට පෙළට වඩා හාත්පසින්ම වෙනස්. එසේ වුවත් ඔබ එහි රසිකයෙකු නම් මෙය එහිම යොමුවක් ලෙස රසවිඳින්නට ඔබට බාධාවක් කිසිලෙසකින් ඇත්තේ නෑ...
මෙතනින් ගන්න(700MB)
මෙතනින් සිංහල උපසිරුසි
Chernobyl Diaries (2012)
Posted by highspeedmoviez
Posted on 7:38 PM
with No comments
චෙර්නෝබල් න්‍යෂ්ටික ප්‍රති-ක්‍රියාකාරකය පිපිරීම නිසා ප්‍රිප්යාට් නගරය විශාල ව්‍යසනයකට මුහුණ පෑවා.ඒ නගරයේ තිබූ හැම දෙයක්ම සුනු විසුනු වී ගිය අතර ඒ ප්‍රදේශය අවුරුදු ගානක් ඉදන් අතහැරලා දාපු නගරයක්.කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් මේ නගරෙට යූරී කියලා හමුදාවේ වැඩ කෙනෙක්ගේ උදව් ඇතිව මේ නගරේ සවාරියක් යනවා.එයාලා ගිය නමුත් නගරේ අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කියලා ප්‍රධාන දොරටුවෙන් මෙයාලට යන්න දෙන්නේ නෑ.ඉතින් මේ කට්ටිය හොර පාරකින් නගරෙට පනිනවා.කිසිදු ජීවයක් නොමැති තරම් වූ මේ නගරය ඔවුන්ට සියැසින්ම දැකගත හැකිවෙනවා.මොවුන්ට මේ පාළුවට ගිය නගරෙදි ගැටළු රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.මොවුන්ට නැවත මේ නගරෙන් පිටවෙන
Labels:
Horror
Lawless (2012)
Posted by highspeedmoviez
Posted on 7:23 PM
with No comments
ෆ්රෑන්ක්ලීන් කියල නගරයක් තියෙනවා. ඒ නගරයේ ඉන්න මිනිස්සු හරියට කවුබෝයිල වගේ කට්ටියක්. මේ නගරයේ හොදම වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරන කට්ටියක් ඉන්නවා ඒ තමයි මම කලින් කියපු සහොදරයන් තිදෙනා. ඔවුන් කාලයක් යනකොට රජය විසින් ඔවුන්ගෙ නිෂ්පාදන තහනම් කරනවා. පස්සෙ ඔවුන් හොර රහසේ ගුණාත්මක භායයෙන් යුක්තයි කියල මත්පැන් කට්ටියට විකුණුනවා. ඒ අතරේ එක එක ප්‍රශ්න වෙනවා. ඒ ප්‍රශ්න නිසා ඔවුන්ට විශාල වශයෙන් හානි සිදුවෙනවා. ගොඩක් අය කියන්නෙ මේ පවුල හරිම ශක්තිමක් කාටවත් නැතිකරන්න බැරි පවුලක් කියල. ඒත් එක්තරා පුද්ගලයෙක් නිසා ඔවුන්ට විශාල හානියක් සිදුවෙනවා. ඒත් ඒක දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා...
මෙතනින් ගන්න(
Labels:
Action
Maximum Conviction (2012)
Posted by highspeedmoviez
Posted on 7:15 PM
with No comments
CIA කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා මම රහස් ගොඩනැගිල්ල ඇතුල එනව. මෙයාලට ඕන කරන්නෙ ඒකෙ හිරකරන් ඉන්න සිරකරුවෙක්ව එලියට ගන්න. සිරකරුවෙක් කිව්වට සිරකාරියක් හොදේ… මෙයා ගාව තියනව ඉතාමත් වටිනා රහසි ගත තොරතුරක්. ඉතින් මේ තොරතුර තියෙන්නෙ එයාගෙ හමට යටින් හංගල තියන චිප් එකක්. මේක එසේ මෙසේ චිප් එක්ක් නෙමෙයි. කෙල්ල මැරුනොත් චිප් එකේ තොරතුරු ගන්න බැරි වෙනව, ඉතින් කොහොමහරි කට්ටියට ඕනෙ කෙල්ලව පන පිටින්මෙතනින් එලියට ගෙනියන්න. ඒ චිප් එකේ ඇතුලත් වෙන ඔච්චරටම වැදගත් වෙන තොරතුර මොකද්ද කියල ඔයාලම බලන්න...
මෙතනින් ගන්න(600MB)
මෙතනින් සිංහල උපසිරුසි
Labels:
Action
Ek Tha Tiger (2012)
Posted by highspeedmoviez
Posted on 9:55 PM
with No comments

ටයිගර්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා කෙනෙක්ගේ විස්තර හොයාගෙන එන්න ඒ මෙහෙයුම අතර වාරයේදි මෙයාට හම්බවෙනවා සෝයි කියලා ගැණු ළමයෙක්.ගහක් ගලක් වගේ ඉන්න ඕන කොල්ලෙක්ව කෙල්ලෙක්ට පුලුවන්නේ ගැස් සේරම බස්සන්න.අන්න ඒ වගේ දෙයක් වෙන්නේ සෝයිව අදුනගන්න ලැබුනට පස්සේ ටයිගර් එයාට ආදරේ කරන්න පෙළඹෙනවා හැබැයි මේ ආදර කතාව නිසා සිද්ද වෙන සිදුව්ම් මාලාව නම් මම කියන්නේ නෑ ඔයා අරගෙන බලලම ඉන්න....
මෙතනින් ගන්න(700MB)
මෙතනින් සිංහල උපසිරුසි
Brave (2012)
Posted by highspeedmoviez
Posted on 6:57 PM
with No comments
ෆර්ගස් කියලා ස්කොට්ලන්තේ රජ කෙනෙක් ඉන්නවා,ඔහු සහ ඔහුගේ රැජිණ ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනේට දුන්නක් තැගි කරනවා.ඔවුන්ගේ දූ කුමරියගේ නම් මෙරිඩා,ඔන්න ඉතින් මේ පුංචි මෙරිඩා දුන්නෙන් විදින හැටි ඉගෙන ගනිමින් සිටින අතරතුර අත්භූත නිල් පාට එලි වගයක් දකිනවා,ඔය අතරේ මෝර්ඩු කියලා විශාල වලහෙක් මොවුන්ගේ පවුලට පහර දෙනවා,මෙරිඩා තම මව් රැජිණ සමග පලා ගොස් තම පියා මෝර්ඩුත් සමග සටන් කරන හැටි බලන් ඉන්නවා,ඒ ඇතිවන සටනින් ෆර්ගස් රජුගේ කකුලක් අහිමි වෙනවා.
අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුම
Eega (2012)
Posted by highspeedmoviez
Posted on 6:15 PM
with No comments
ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා බින්දු කියලා, ඒ ගෑනු ලමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නවා නානි කියලා කොල්ලෙක්, නානි බින්දුට හරි ආදරෙයි. බින්දුත් නානිට කැමතියි. ඒත් පෙන්නන්නෙ නැහැ. ඒ අතරේ තව සුදීප් කියලා බින්දුව කපටිකමෙන් ලබා ගන්න හදන දුෂ්ඨයෙක් ඉන්නවා.. මේ සුදීප් බින්දුව ලබා ගන්න තියෙන දැඩි උවමනාව නිසා එක දවසක් නානි ව අරගෙන ගිහින් මරනවා. එදා තමයි බින්දු නානිට ආදරෙයි කියලා කියන දවස. ඒත් ඒක අහන්න නානි ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. හැබැයි නානි මැරුනට ඊලඟ ආත්මේ මැස්සෙක් වෙලා ආපහු ඉපදෙනවා.. මේ මැස්සට තමන්ගෙ ගිය ආත්මේ ටිකෙන් ටික මතක් වෙනවා.. ඊට පස්සෙ තමයි මැස්සා සුදීප් කියන දුෂ්ඨයගෙන් පලිගන්න යන්නේ..
මෙතනි
Total Recall (2012)
Posted by highspeedmoviez
Posted on 6:04 PM
with No comments
පෘථිවිය විනාශ වී යෑම නිසා වෙනත් ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් කොට්ඨාසයක් සිටිනවා, මෙවැනිම තවත් මිනිසුන් කණ්ඩායමක් තමන්ට වාසි ලබාගත හැකි මිනිසුන්ගේ මතකය නැති කර, ඔවුන්වත් තමන්ගේ හමුදාවට ඇතුල් කරගනිමින් පෘථිවියේ මිනිසුන් වාසය කරන ජනපදය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා, මෙම හමුදාවේ සොල්දාදුවන් තමයි රොබෝවරු. මෙම හමුදාවට ඇතුල් කරගැනීමට සැරසෙන ඩග්ලස් නැමති තැනැත්තාට යම් කිසි අකරතැබ්බයක් වී ඔහුගේ අලුත් මතකය හා පැරණි මතකය අතර තැනක හිරවෙනවා, ඉන්පසු ඔහු තමන්ගේ පැරණි මතකය සොයාගෙන ජනපදයේ මිනිසුන්ව ආරක්ෂා කිරීම සඳහා අනෙක් හමුදාව සමග කරන විශාල සටනක් තමයි කතාවේ දිගහැරෙන්නේ...
මෙතනින් ගන්න(900MB)
මෙතන
Labels:
Action
ParaNorman (2012)
Posted by highspeedmoviez
Posted on 5:47 PM
with No comments
නෝමන් කියලා පොඩි ළමයෙක් ඉන්නවා, මෙයාට උපතින්ම ලොකු හැකියාවක් හම්බවෙනවා ඒ තමයි මියගිය ජීවීන්ගේ ආත්ම සමග කතාකරන්න පුළුවන් වීම, මේ ළමයට ඒ මැරුණු මිනිස්සු පේන්නත් පටන්ගන්නවා. ඒත් එයා මේ ගැන කියන හැම කෙනෙක්ම මෙයා බොරුකාරයෙක් කියලා හිතලා මෙයාට විහිළු කරනවා, එයාගේ පවුලේ අයවත් එයාව විශ්වාස කරන්නේ නෑ, එයාගේ මාමා කෙනෙක් ඉන්නවා එයාටත් මේ හැකියාවම තියෙනවා, මාමා මේ ළමයට කතාවක් කියනවා, ඒ තමයි නපුරු මායාකාරියකගේ ශාපයක් මේ නගරයට වැදිලා එක දවසකදී හොල්මන් අවතාර ගොඩක් මේ නගරයට එනවා කියන එක. ඒක නවත්වන විදියත් මාමා මෙයාට කියලා දෙනවා. ඒත් අතරමගදී මාමා මැරෙනවා. මෙයා මේ ශාපය නවත්වන වැඩේ කරන්න තනියම යනකොට මෙයාට
The Apparition (2012)
Posted by highspeedmoviez
Posted on 5:34 PM
with No comments
පාසලක සිසුන් පිරිසක් එකතුවෙලා පරික්ෂනයක් කරනවා නමුත් මේ පරික්ෂනයෙන් යම් කිසි ආත්මයක් ඇවිත් මේ කණ්ඩායමේ කෙනෙක් අරන් අතුරුදහන් වෙනවා.මේ පරික්ෂනයෙන් පස්සේ මෙයින් ඉතුරු උන කට්ටියට හොදින් ජිවත් වෙන්න ලැබෙන්නේ නෑ.ඔවුන් ගේ නිවෙස් වල අමුතු අමුතු සද්ද වගේම විවිද අද්භුත සිදුවිම් වෙන්න පටන් ගන්නවා.කවදා හරි භුත ආත්මයක් අපි විසින් කැදවා ගත්තොත් එයින් අපිට ගැලවිමක් ලැබෙන්නේ නෑ කියන දේ ඔබත් සමහර විට අහලා ඇති.අර ඔවුන් කරපු පරික්ෂනයෙන් සිදුවෙන්නේ ඒ වගේ දෙයක් මෙයින් පසුව මොවුන්ගේ ජිවිත වලට කුමක් වෙයිද?
මෙතනින් ගන්න(375MB)
මෙතනින් සිංහල උපසිරුසි
Labels:
Horror
Dark Knight Rises (2012)
Posted by highspeedmoviez
Posted on 9:27 PM
with No comments
DC කොමික්ස් සතුව ඇති ප්‍රබලතම චරිතයක් තමයි බැට් මෑන් කියන්නේ. මේ චරිතය අලලා චිත්‍රපටි සහ කාටුන් විශාල ප්‍රමාණයක් අතීතයේ ඉඳලම නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඒ හැම චිත්‍රපටයක්ම වගේ එකහා ජනප්‍රිය වෙලා ඒවාට ඉහලම වටිනා කමින් යුත් සම්මාන පවා ලැබිල තියෙනවා. නමුත් තරමක් දුරට නවීකරණය වුනු සාර්ථක නිර්මාණයක් විදියට බැට් මෑන් චිත්‍රපටයක් පැමිණියේ 1989 වසරේදී ඒ වසරේදී එම චිත්‍රපටයට ඔස්කාර් සම්මාන පවා ලැබී තියෙනවා. ඒ නිර්මාණය සිනමා ත්‍රිත්වයක් වුනා. පසු කාලීනව DC කොමික්ස් ආයතනය 2005 වසරේදී ඔවුන්ගේ නවතම සිනමා නිර්මාණය Christopher Nolan ගේ අධ්‍යක්ෂණය යටතේ එලි දැක්වුවා. එහි සාර්ථකත්වය නිසාම ලොව හො